දේවත්වය කියන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය දෙයක්. නමුත් මනුෂ්‍යත්වය කියන්නෙ දේවත්වය හෝ ඉනුත් ඔබ්බට මනස දියුණු කිරීමට ගුණ දම් වැඩිය හැකි උත්තරීතර දෙයක්. ගුණ දම් පුරන මනුශ්‍යයන්ට ශක්‍රයා පවා වැදුම් කරනු ලබන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. එසේ හෙයින් අපි ලබාගත් මනුෂ්‍යත්වය උත්තරීතර මිනිසත් බවකට පරිවර්තනය කර ගැනීමටත්. රට ජාතිය වෙනුවෙන් අපගේ දායකත්වය ලබා දීමටත්. අපගේ සසර ගමන සුරක්ෂිත කර ගැනීමටත් මේ පියවර සතේ ක්‍රමවේදය ඉතා වැදගත් වෙනවා. මාතා පදනමේ අපි අපගේ සියළු ව්‍යාපෘති ඉදිරිපත් කරන්නේ මෙම ක්‍රමවේදයට අනුවයි.

Mobirise

SISILASA

වසර විස්සක් ජලය නොමැතිකමින් පීඩා විදින අපේම ජනතාව වෙනුවෙන් දියබිදක් ලබා දීමෙහි පළමු පියවර අපි මෙසේ තැබුවෙමු.

Mobirise

SATH PIYAWARA

දේවත්වය කියන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය දෙයක්. නමුත් මනුෂ්‍යත්වය කියන්නෙ දේවත්වයට වඩා උත්තරීතර දෙයක්. ගුණ දම් පුරන මනුශ්‍යයන්ට ශක්‍රයා පවා වැදුම් කරනු ලබන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. එසේ හෙයින් අපි ලබාගත් මනුෂ්‍යත්වය උත්තරීතර මිනිසත් බවකට පරිවර්තනය කර ගැනීමටත්. රට ජාතිය වෙනුවෙන් අපගේ දායකත්වය ලබා දීමටත්. අපගේ සසර ගමන සුරක්ෂිත කර ගැනීමටත් මේ පියවර සතේ ක්‍රමවේදය ඉතා වැදගත් වෙනවා.

Mobirise

RAN ASWANU

වස විස නැති ආහාර රටාවකට හුරැ කිරීම සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති ගමක් බිහි කිරීම උදෙසා වන මාතා පදනමේ රන් අසුවනු ව්‍යාපෘතිය පළමු අදියර අප ආරම්භ කරනු ලැබුවා. මෙහිදී සියළුම මාතා අනුකමිටු වල තෝරාගත් පිරිසක් සදහා තෝරාගත් දේශිය එළවලු බීජ බෙදාදීම අපි ආරම්භ කළා. කෘෂි බෝග වගා කිරීමේ සිට ඔවුන්ට හොද වෙළදපොලක් ලබා දීම දක්වා අදියර කිහිපයක් යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මකයි.

මාතා පදනම

RECENT NEWS

දේවත්වය කියන්නේ මනුෂ්‍යත්වයට එහා ගිය දෙයක්. නමුත් මනුෂ්‍යත්වය කියන්නෙ දේවත්වය හෝ ඉනුත් ඔබ්බට මනස දියුණු කිරීමට ගුණ දම් වැඩිය හැකි උත්තරීතර දෙයක්. ගුණ දම් පුරන මනුශ්‍යයන්ට ශක්‍රයා පවා වැදුම් කරනු ලබන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. 

SUBSCRIBE

Get monthly updates and free resources.

CONNECT WITH US