free amp templates

නිර්වාන විනිශ්චය

Nirwana winishchaya

මෙම ග්‍රන්ථය මධ්‍යම ප්‍රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.ISBN : 955-8663-22-0

ISBN : 955-8663-23-9

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 146

Size : 145mmX220mm

Weight : 200g

Price : Rs. 170.00

( $1.60 USD + (DHL rate) )