chaththalisakara maha wipassana bhawanawa
මෙම භාවනා ක්‍රමය වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නැමති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්රමයකි. මෙය ඉතාම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය යි.
ISBN : 955-8663-18-2
Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
Pages : 159
Size : 144mmX218mm
Weight : 200g
Price : Rs. 200.00
( $1.70 USD + (DHL rate) )