keles ekdahas pansiyya
කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නොදත් ආර්ය ධර්මයේ නො හික්මවන ලද කෙලෙසුන් නොහඳුනන අන්ධ පෘතග්ජනයන්ගේ සිත්වල ය. ඔවුන්ගේ සිත් කෙලෙස් නැමති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්රයෝජන වනු ඇත.
ISBN : 955-8663-21-2
Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
Pages : 266
Size : 145mmX220mm
Weight : 350g
Price : Rs. 310.00
( $2.60 USD + (DHL rate) )