free website creation software

පොහොය දිනය

pohoya dinaya

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති. පොහොය දිනය නැමති මේ ග්‍රන්ථයයෙන් ඒ ප්‍රශ්නය බොහෝදුරට විසඳා ගත හැකි ය.

ISBN : 955-8663-09-3

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 160 Size : 144mmX219mm

Weight : 200g

Price : Rs. 185.00

( $1.50 USD + (DHL rate) )