develop your own website

සතිපට්ඨාන භාවනා ක්‍රමය

sathipatthana bhawana kramaya

මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි.සතිපත්ට්ඨාන භාවනාව පිළිබඳ වැදගත් පොතක් නැතිකමේ අඩුව පිරිමසා ගැනීමට මේ පොත වැදගත් වේ.

ISBN : 955-8663-04-2

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 143

Size : 146mmX220mm

Weight : 200g

Price : Rs. 260.00

( $1.60 USD + (DHL rate) )