how to make a website

සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

sathipatthana bhawana wivechanaya

කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා ක්‍රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්‍රමය පවත්නේ සුලු පිරිසක් අතේ ය.ඒ නිසා මේ භාවනා ක්‍රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මේ පොත ලියා ඇත්තේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.

ISBN : 955-8663-27-1

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 175

Size : 138mmX214mm

Weight : 200g

Price : Rs. 175.00

( $1.60 USD + (DHL rate) )