html5 templates

උභය ප්‍රාතිමෝක්ෂය

Ubhaya prathimokshaya

මේ ශීලය බිඳුන හොත් භික්ෂුත්වය ද නැතිවන බැවින් භික්ෂුවගේ ඉතා උතුම් දෙය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය නම් වූ ඒ ශීලය ය. ඒ ශීලය ඉතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග්‍රන්ධය ඉතා උතුම් වේ.

ISBN : 955-8663-26-3

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 144

Size : 145mmX220mm

Weight : 200g

Price : Rs. 160.00

( $1.50 USD + (DHL rate) )