css templates

විදර්ශනා භාවනා ක්‍රමය

widarshana bhawana kramaya

මේ පොත හොඳින් තේරුම් ගෙන පොතේ දැක්වෙන ක්‍රමය අනුව නො වරදවා භාවනාව කැරගෙන ගියහොත්,වැඩි දෙනෙකුට භාවනාවේ ප්‍රතිඵලය,මෙලොව දී ම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථිර විශ්වාසයයි. මීට ශාසනස්ථිතිකාමී රේරුකානේ චන්දවිමල (1947 නොවැම්බර් 20)

ISBN : 955-8663-02-6

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 237

Size : 144mmX219mm

Weight : 300g

Price : Rs. 240.00

( $2.25 USD + (DHL rate) )