website templates

චත‍රාර්ය සත්‍යය

chathurarya sathyaya

චතුරාර්ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නොදමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළ හොත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇතිකරගත හැකි වනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝම උත්සාහ කරත්වා.

ISBN : 955-8663-01-8

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 176

Size : 146mmX220mm

Weight : 225g

Price : Rs. 200.00

( $1.70 USD + (DHL rate) )