best website templates

ප‍ටිච්ච සමුප්පාද විවරනය

patichcha samuppada wiwaranya

මේ ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය දැන ඉගෙන දෘෂ්ටි ජාලයෙන් මිදී සත්‍යය අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නොමිදේ එබැවින් දුකින් මිදීම බලාපොරොත්තු වන සැමදෙනා විසින් ම බුදුසස්නේ ඉතා උසස් තැනක් ගන්නා ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකරගැනීමට මේ උසස් ධර්මය දැනගැනීමට ඉගෙනගැනීමට ඉඩ ඇති යහපත් කාලයේ උත්සාහ කළ යුතු ය.

ISBN : 955-8663-05-0

Publisher : ශී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය

Pages : 264

Size : 145mmX219mm

Weight : 300g

Price : Rs. 290.00

( $2.40 USD + (DHL rate) )